විද්‍යා හා දාන තාක්ෂණ නිලධාරීතුමන්ගේ (විදාතා) සහ ක්ෂේත්‍ර සම්බන්ධීකාරකතුමන්ගේ මගපෙන්වීම යටතේ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී ඇති ප්‍රජා විශෝධන ආඥාලාභීන් සිව්දෙනෙකු වෙනුවෙන් ඉදල් නිෂ්පාදනය පිලිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම . (සම්පත් දායකත්වය - ව්‍යවසායක එන්.එස්.ජයසිංහ මහතා. පයින්ඩිකුලම )
















