|
අනු අංකය
எண்
Item No
|
සේවාව
சேவைகள்
Service
|
කාලය*
காலம்*
Time Period*
|
අයඳුම්පත්‍රය
விண்ணப்பம்
Application
|
| 1 |
ආදායම් සහතික නිකුත් කිරීම
வருமான சான்றிதழ் வழங்குதல்.
Issuance of Income Certificate
|
විනාඩි 20
நிமிடம் 20
20 Mins
|
Download |
| 2 |
වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම
பெறுமானச் சான்றிதழ் வழங்குதல்.
Issuance of Valuation Certificate
|
විනාඩි 15
நிமிடம் 15
15 Mins
|
Download |
| 3 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
வியாபார பெயர் பதிவு செய்தல்.
Business Name Registration
|
දින 14
நாட்கள் 14
14 Days
|
Download |
| 4 |
එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නිර්දේශ ලබා දීම
ஒரு நாள் சேவையின் கீழ் தேசிய அடையாள அட்டையை பெற்றுக் கொள்வதற்கான சிபாரிசு வழங்குதல்.
Recommendation for National Identity Card under One Day Service
|
විනාඩි 15
நிமிடம் 15
15 Mins
|
Download |
| 5 |
සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම
கால் நடைகளை எடுத்தும் செல்வதற்கான போக்குவரத்து அனுமதிப்பத்திரம் வழங்குதல்.
Issuance of Animal Transport Permit
|
විනාඩි 45
நிமிடம் 45
45 Mins
|
Download |
| 6 |
නිවසේ ප්‍රයෝජනය සඳහා ගස් හෙලීමේ බලපත්‍ර ලබා ගැනීම (ක්ෂේත්‍ර පරීක්ෂණයක් අවශ්‍ය නොවන්නේ නම්)
வீட்டுத் தேவைக்கான மரம் வெட்ட அனுமதிப்பத்திரம் வழங்குதல்.
Tree Felling Permit for Domestic Use (if field inspection is not required)
|
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
|
Download |
| 7 |
වාණිජමය නොවන කාර්යන් සඳහා වැලි, පස්, බොරළු කෑණීම හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
வணிக நோக்கமற்ற காரணங்களுக்காக மணல், மண், செம்மண்தோண்டுதல் மற்றும் லொக்கான கொண்டு செல்ல அனுமதிப்பத்திரம் வழங்குதல்.
Permit for Non-Commercial Mining and Transport of Sand, Soil, and Gravel
|
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
|
Download |
| 8 |
සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම
கலால் வரி அனுமதிப்பத்திரம் வழங்குதல்.
Issuance of Excise License
|
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
|
Download |
| 9 |
ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මුද්‍ර දෙක නිකුත් කිරීම
கர்ப்பிணித் தாய்மார்களுக்கான போசாக்கு முத்திரை வழங்குதல்.
Issuance of Nutrition Stamps for Pregnant Mothers
|
විනාඩි 15
நிமிடம் 15
15 Mins
|
Download |
| 10 |
වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
முதியோர் அடையாள அட்டை வழங்குதல்.
Issuance of Senior Citizen Identity Card
|
විනාඩි 30
நிமிடம் 30
30 Mins
|
Download |
| 11 |
සමිති ලියාපදිංචි කිරීම
சங்கங்களை பதிவு செய்தல்.
Registration of Societies
|
දින 07
நாட்கள் 07
07 Days
|
Download |
| 12 |
උපත / විවාහ / මරණ සහතික නිකුත් කිරීම
பிறப்பு / திருமணம் / மரண சான்றிதழ்கள் வழங்குதல்.
Issuance of Birth / Marriage / Death Certificates
|
විනාඩි 05
நிமிடம் 05
05 Mins
|
Download |
| 13 |
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
வாகன வருமான அனுமதி பத்திரம் வழங்குதல்.
Issuance of Vehicle Revenue License
|
විනාඩි 10
நிமிடம் 10
10 Mins
|
Download |
| 14 |
වාහන හිමිකම් පැවරීම
வாகன உரிமை மாற்றம் செய்தல்.
Transfer of Vehicle Ownership
|
විනාඩි 15
நிமிடம் 15
15 Mins
|
Download |
| 15 |
විශ්‍රාමික වැටුප් විස්තර නිකුත් කිරීම
ஒய்வூதிய சம்பள விபரம் வழங்குதல்.
Issuance of Pension Statement Details
|
විනාඩි 10
நிமிடம் 10
10 Mins
|
Download |
| 16 |
විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
ஒய்வூதியர்களுக்கான புகைரில அனுமதிப்பத்திரம் வழங்குதல்.
Issuance of Pensioner Railway Passes
|
විනාඩි 15
நிமிடம் 15
15 Mins
|
Download |
| 17 |
රාජ්‍ය භාගය අය කිරීම
அரச பகுதிக்கான தொகையை அறவிடுதல்.
Collection of Government Stamp Duty / Revenue
|
විනාඩි 15
நிமிடம் 15
15 Mins
|
Download |
| 18 |
බලපත්‍ර ඉඩම් සඳහා පසු උරුමය නම් කිරීම / මුල් උරුමය පැවරීම
காணி உறுதியின் முன்னුரிமை மற்றும் பின்னுரிமை இடல்
Nomination / Transfer of Inheritance Rights for Permit Lands
|
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
|
Download |
| 19 |
බලපත්‍ර අනුපිටපතක් ලබා ගැනීම
காணி அனுமதிப்பத்திர பிரதியைப் பெறல்
Obtaining Duplicate Permit Copy
|
විනාඩි 30
நிமிடம் 30
30 Mins
|
Download |
| 20 |
දීමනාපත්‍ර ඇපයට තබා ණය මුදල් ලබා ගැනීම සඳහා නිර්දේශ කිරීම
காணி உறுதியின் சான்றாக வைத்து கடன் பெறுவதற்கான சிபாரிசு வழங்குதல்.
Recommendation for Loan Application by Mortgage of Land Grant
|
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
|
Download |
| 21 |
බලපත්‍ර ඉඩම් සඳහා ජීවිත භුක්තිය නම් කිරීම
காணி அனுமதி பத்திரத்திற்காக வாழ்வுரிமை பெயரிடல்
Nomination of Life Interest for Permit Lands
|
පැය 02
மணித்தியாலயம் 02
02 Hours
|
Download |
| 22 |
සමුර්ධි සමාජ ආරක්ෂණ අනුමත කිරීම
சமூர்த்தி சமூக பாதுகாப்பு அனுமதி வழாங்குதல்
Approval of Samurdhi Social Security Benefits
|
දින 02
நாட்கள் 02
02 Days
|
Download |
| 23 |
කොට්ඨාශයෙන් පිටතට සමුර්ධි මුද්දරයක් මාරු කිරීම
சமூர்த்தி முத்திரை வேறு பிரதேசங்களுக்கு மாற்றம் செய்தல்
Inter-Divisional Transfer of Samurdhi Stamps
|
විනාඩි 15
நிமிடம் 15
15 Mins
|
Download |
|
* ඇතැම් අවස්ථාවන්හීදි මෙහි සඳහන් කර ඇති වේලාවන් නොවැළැක්විය හැකි හේතූන් මත වෙනස් විය හැකි බව කාරුණාවෙන් සළකන්න.
* சில சந்தர்ப்பங்களில், தவிர்க்க முடியாத காரணங்களினால் இங்கு குறிப்பிடப்பட்டுள்ள நேரங்கள் மாறக்கூடும் என்பதைத் தயவுடன் கவனத்திற் கொள்ளவும்.
* Please kindly note that in certain instances, the time periods specified herein may change due to unavoidable circumstances.
|
|||
2022/11/24 දින කාගිල්ස් ආයතනයට සේවා පුරප්පාඩු සදහා බදවා ගැනිමෙ වැඩසටහනක් පැවැත්වූහ රැකියා අපෙක්ෂිතයින් 12ක් සහබාගි විය

විද්‍යා හා දාන තාක්ෂණ නිලධාරීතුමන්ගේ (විදාතා) සහ ක්ෂේත්‍ර සම්බන්ධීකාරකතුමන්ගේ මගපෙන්වීම යටතේ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී ඇති ප්‍රජා විශෝධන ආඥාලාභීන් සිව්දෙනෙකු වෙනුවෙන් ඉදල් නිෂ්පාදනය පිලිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම . (සම්පත් දායකත්වය - ව්‍යවසායක එන්.එස්.ජයසිංහ මහතා. පයින්ඩිකුලම )


ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ග්‍රාම ශක්ති සතිය වෙනුවෙන් වැඩසටහන් තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුලාන් 12ක ක්‍රියාත්මක කරන ලදි.
වකුගඩු රෝග නිවාරණ වැඩසටහන (වාහල්කඩ රූපවාහිනී වැඩසටහන)


ආගමික වැඩසටහන්



ශ්‍රමදාන වැඩසටහන්


මත් නිවාරණ වැඩසටහන්



பக்கம் 1 / 2
















