අනු අංකය
எண்
Item No 
සේවාව
சேவைகள்
Service
කාලය*
காலம்*
Time Period*
අයඳුම්පත්‍රය
விண்ணப்பம்
Application
1
ආදායම් සහතික නිකුත් කිරීම
வருமான சான்றிதழ் வழங்குதல்.
Issuance of Income Certificate
විනාඩි 20
நிமிடம் 20
20 Mins
Download
2
වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම
பெறுமானச் சான்றிதழ் வழங்குதல்.
Issuance of Valuation Certificate
විනාඩි 15
நிமிடம் 15
15 Mins
Download
3
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
வியாபார பெயர் பதிவு செய்தல்.
Business Name Registration
දින 14
நாட்கள் 14
14 Days
Download
4
එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නිර්දේශ ලබා දීම
ஒரு நாள் சேவையின் கீழ் தேசிய அடையாள அட்டையை பெற்றுக் கொள்வதற்கான சிபாரிசு வழங்குதல்.
Recommendation for National Identity Card under One Day Service
විනාඩි 15
நிமிடம் 15
15 Mins
Download
5
සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම
கால் நடைகளை எடுத்தும் செல்வதற்கான போக்குவரத்து அனுமதிப்பத்திரம் வழங்குதல்.
Issuance of Animal Transport Permit
විනාඩි 45
நிமிடம் 45
45 Mins
Download
6
නිවසේ ප්‍රයෝජනය සඳහා ගස් හෙලීමේ බලපත්‍ර ලබා ගැනීම (ක්ෂේත්‍ර පරීක්ෂණයක් අවශ්‍ය නොවන්නේ නම්)
வீட்டுத் தேவைக்கான மரம் வெட்ட அனுமதிப்பத்திரம் வழங்குதல்.
Tree Felling Permit for Domestic Use (if field inspection is not required)
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
Download
7
වාණිජමය නොවන කාර්යන් සඳහා වැලි, පස්, බොරළු කෑණීම හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
வணிக நோக்கமற்ற காரணங்களுக்காக மணல், மண், செம்மண்தோண்டுதல் மற்றும் லொக்கான கொண்டு செல்ல அனுமதிப்பத்திரம் வழங்குதல்.
Permit for Non-Commercial Mining and Transport of Sand, Soil, and Gravel
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
Download
8
සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම
கலால் வரி அனுமதிப்பத்திரம் வழங்குதல்.
Issuance of Excise License
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
Download
9
ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මුද්‍ර දෙක නිකුත් කිරීම
கர்ப்பிணித் தாய்மார்களுக்கான போசாக்கு முத்திரை வழங்குதல்.
Issuance of Nutrition Stamps for Pregnant Mothers
විනාඩි 15
நிமிடம் 15
15 Mins
Download
10
වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
முதியோர் அடையாள அட்டை வழங்குதல்.
Issuance of Senior Citizen Identity Card
විනාඩි 30
நிமிடம் 30
30 Mins
Download
11
සමිති ලියාපදිංචි කිරීම
சங்கங்களை பதிவு செய்தல்.
Registration of Societies
දින 07
நாட்கள் 07
07 Days
Download
12
උපත / විවාහ / මරණ සහතික නිකුත් කිරීම
பிறப்பு / திருமணம் / மரண சான்றிதழ்கள் வழங்குதல்.
Issuance of Birth / Marriage / Death Certificates
විනාඩි 05
நிமிடம் 05
05 Mins
Download
13
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
வாகன வருமான அனுமதி பத்திரம் வழங்குதல்.
Issuance of Vehicle Revenue License
විනාඩි 10
நிமிடம் 10
10 Mins
Download
14
වාහන හිමිකම් පැවරීම
வாகன உரிமை மாற்றம் செய்தல்.
Transfer of Vehicle Ownership
විනාඩි 15
நிமிடம் 15
15 Mins
Download
15
විශ්‍රාමික වැටුප් විස්තර නිකුත් කිරීම
ஒய்வூதிய சம்பள விபரம் வழங்குதல்.
Issuance of Pension Statement Details
විනාඩි 10
நிமிடம் 10
10 Mins
Download
16
විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
ஒய்வூதியர்களுக்கான புகைரில அனுமதிப்பத்திரம் வழங்குதல்.
Issuance of Pensioner Railway Passes
විනාඩි 15
நிமிடம் 15
15 Mins
Download
17
රාජ්‍ය භාගය අය කිරීම
அரச பகுதிக்கான தொகையை அறவிடுதல்.
Collection of Government Stamp Duty / Revenue
විනාඩි 15
நிமிடம் 15
15 Mins
Download
18
බලපත්‍ර ඉඩම් සඳහා පසු උරුමය නම් කිරීම / මුල් උරුමය පැවරීම
காணி உறுதியின் முன்னුரிமை மற்றும் பின்னுரிமை இடல்
Nomination / Transfer of Inheritance Rights for Permit Lands
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
Download
19
බලපත්‍ර අනුපිටපතක් ලබා ගැනීම
காணி அனுமதிப்பத்திர பிரதியைப் பெறல்
Obtaining Duplicate Permit Copy
විනාඩි 30
நிமிடம் 30
30 Mins
Download
20
දීමනාපත්‍ර ඇපයට තබා ණය මුදල් ලබා ගැනීම සඳහා නිර්දේශ කිරීම
காணி உறுதியின் சான்றாக வைத்து கடன் பெறுவதற்கான சிபாரிசு வழங்குதல்.
Recommendation for Loan Application by Mortgage of Land Grant
පැය 01
மணித்தியாலயம் 01
01 Hour
Download
21
බලපත්‍ර ඉඩම් සඳහා ජීවිත භුක්තිය නම් කිරීම
காணி அனுமதி பத்திரத்திற்காக வாழ்வுரிமை பெயரிடல்
Nomination of Life Interest for Permit Lands
පැය 02
மணித்தியாலயம் 02
02 Hours
Download
22
සමුර්ධි සමාජ ආරක්ෂණ අනුමත කිරීම
சமூர்த்தி சமூக பாதுகாப்பு அனுமதி வழாங்குதல்
Approval of Samurdhi Social Security Benefits
දින 02
நாட்கள் 02
02 Days
Download
23
කොට්ඨාශයෙන් පිටතට සමුර්ධි මුද්දරයක් මාරු කිරීම
சமூர்த்தி முத்திரை வேறு பிரதேசங்களுக்கு மாற்றம் செய்தல்
Inter-Divisional Transfer of Samurdhi Stamps
විනාඩි 15
நிமிடம் 15
15 Mins
Download
* ඇතැම් අවස්ථාවන්හීදි මෙහි සඳහන් කර ඇති වේලාවන් නොවැළැක්විය හැකි හේතූන් මත වෙනස් විය හැකි බව කාරුණාවෙන් සළකන්න.
* சில சந்தர்ப்பங்களில், தவிர்க்க முடியாத காரணங்களினால் இங்கு குறிப்பிடப்பட்டுள்ள நேரங்கள் மாறக்கூடும் என்பதைத் தயவுடன் கவனத்திற் கொள்ளவும்.
* Please kindly note that in certain instances, the time periods specified herein may change due to unavoidable circumstances.  

2022/11/24 දින කාගිල්ස්  ආයතනයට සේවා පුරප්පාඩු සදහා බදවා ගැනිමෙ වැඩසටහනක් පැවැත්වූහ රැකියා අපෙක්ෂිතයින් 12ක් සහබාගි විය

cargills 2022

විද්‍යා හා දාන තාක්ෂණ නිලධාරීතුමන්ගේ (විදාතා) සහ ක්ෂේත්‍ර සම්බන්ධීකාරකතුමන්ගේ මගපෙන්වීම යටතේ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී ඇති ප්‍රජා විශෝධන ආඥාලාභීන් සිව්දෙනෙකු වෙනුවෙන් ඉදල් නිෂ්පාදනය පිලිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම . (සම්පත් දායකත්වය - ව්‍යවසායක එන්.එස්.ජයසිංහ මහතා. පයින්ඩිකුලම )

WhatsApp Image 2022 12 19 at 13.05.10WhatsApp Image 2022 12 19 at 13.05.11

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ග්‍රාම ශක්ති සතිය වෙනුවෙන් වැඩසටහන් තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුලාන් 12ක ක්‍රියාත්මක කරන ලදි.

වකුගඩු රෝග නිවාරණ වැඩසටහන (වාහල්කඩ රූපවාහිනී වැඩසටහන)

IMG 20190227 WA0009.jpg134

IMG 20190227 WA0019.jpg14

ආගමික වැඩසටහන්

IMG 20190220 WA0036.jpg123

20190211 093854.jpg45

20190219 104913.jpg2

ශ්‍රමදාන වැඩසටහන්

IMG 20190220 WA0002.jpg12

IMG 20190227 124439

මත් නිවාරණ වැඩසටහන්

20190225 115154.jpg13

20190225 105751

IMG 20190220 WA0050.jpg22

News & Events

09
අගෝ2026

Applications

අනු අංකය எண் Item No  සේවාව சேவைகள்...

News & Events

09
අගෝ2026

Applications

අනු අංකය எண் Item No  සේවාව சேவைகள்...

20
දෙසැ2022
ඉදල් නිෂ්පාදනය පිලිබඳව ප්‍රායෝගික පුහුණුව

ඉදල් නිෂ්පාදනය පිලිබඳව ප්‍රායෝගික පුහුණුව

විද්‍යා හා දාන තාක්ෂණ නිලධාරීතුමන්ගේ (විදාතා) සහ...

01
දෙසැ2022
කාගිල්ස් ආයතනයේ රැකියා අවස්ථා

කාගිල්ස් ආයතනයේ රැකියා අවස්ථා

2022/11/24 දින කාගිල්ස්  ආයතනයට සේවා පුරප්පාඩු සදහා...

Scroll To Top