මූලික තොරතුරු
- මුළු ජනගහනය - 31791
- පවුල් සංඛ්‍යාව - 10443
- ජන ගණත්වය - 113.961
- භූමි ප්‍රමාණය - 278.96 km2
- ග්‍රාම නිලධාරී වසම සංඛ්‍යාව - 41

- ගම්මාන සංඛ්‍යාව - 83

- ගොවිජන සේවා කලාප - තිරප්පනේ
/ මුරියාකඩවල 
- වැව් සංඛ්‍යාව - 177

- පළාත් පාලන ආයතනය - තිරප්පනේ ප්‍රාදේශීය සභාව
- පාසල් සංඛ්‍යාව - 25

- පිරිවෙන් සංඛ්‍යාව - 03
- පොලිස් බල ප්‍රදේශය - තිරප්පනේ
/ කැකිරාව
/ මොරගොඩ
/ ගලෙන්බිදුණුවැව
/ රණජයපුර 
- මැතිවරණ කොට්ඨාසය - මිහින්තලේ
- අධිකරණ බල ප්‍රදේශය - කැකිරාව / අනුරාධපුර
- ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බව ප්‍රදේශය - තිරප්පනේ
- අධ්‍යාපන කලාප - කැකිරාව
- රෙජිස්ට්‍රාර් කොට්ඨාසය - උට්ටිමඩුව
/ තිරප්පනේ
/ දකුණු උලගල්ල
/ උතරු උලගල්ල 
- සමෘද්ධි කලාප - රිටිගල
/ නීරාවිය
/ ගල්කුලම
/ ආලිස්ථාන 














